කථකලි වේශ නිරූපණය ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයකට වෙන්කර පෙන්වා දිය හැක.
01. පච්චා
02. කත්ති
03.තාඩි
- වෙල්ලප්පු තාඩි
කථකලි වේශ නිරූපණය ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයකට වෙන්කර පෙන්වා දිය හැක.
01. පච්චා
සතුට, සෞභාග්‍යය, නිරෝගී බව සහ සම්පත් සාධනය සඳහා මඟ හෙළි කරගත හැකි මාධ්‍යක් වශයෙන් පූජාර්ථයෙන් මෙන්ම විනෝදාර්ථයෙන් ද ප්‍රායෝගික ව්‍යවහාරයේ පව...